Picture of the Week

දෙසැම්බර් 19, 2019

කොහොමද ඒකාලේ

කොහොමද ඒකාලේ සටන් දැන් වගේද? කැමරාව නෙවෙයිනේ ගහගත්තේ. අපි හොඳට ගැහුවා, අපිටත් හොඳට වැදුණා. හැබැයි තවමත් අපි ජව සම්පන්නයි. ටෙඩී විද්‍යාලංකාර සහ විල්සන් කරු කලකට පසුව හමුවී.

 

Add new comment