බුද්ධි සභාපති ධුරයෙන් ඉල්ලා අස් වේ

දෙසැම්බර් 26, 2019

චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති වූ ආචාර්ය බුද්ධි කීර්තිසේන එම තනතුරෙන් ඉල්ලා අස් වූ වග සරසවියට දන්වා සිටියි. ඔහු වත්මනෙහි පත්ව ඇති කාර්යබහුලකම ඊට හේතුවයි. එම තනතුරෙන් ඉවත් වුවද සිංහල සිනමාව වෙනුවෙන් කරනා කාර්යයන් සාමාන්‍ය පරිදි සිදු කරන බව බුද්ධි වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - උදිත ලක්මාල් කහඳවආරච්චි

Add new comment