Picture of the Week

දෙසැම්බර් 26, 2019

සුබ උපන් දිනක්

සුනිල් මල්ලිගේ 70 වැනි උපන් දිනයට සතිශ් අයියයි රාළහාමී අයියයි සුබ පතනවා. සුනිල් මල්ලි ඒ වෙලාවේ කිවිවේ වැඩිකාලයක් ජීවත් වෙන එක වගේම එදා දැකපු මුහුණු වසර 70ක් පුරාම දකින්න ලැබිමත් වාසනාවක් කියලයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.