Picture of the Week

ජනවාරි 2, 2020

මුල්ම අධ්‍යක්ෂ - අලුත් අධ්‍යක්ෂ

අවුරුදු ගණනකට පෙර සරසවිය සම්මාන දිනූ සුද්දිලාගේ කතාව අධ්‍යක්ෂණය කළ ධර්මසිරි බණ්ඩාරනායක මේ සුබ පතන්නේ සුද්දිලාගේ කතාව නිෂ්පාදනය කළ බන්දුල ගුණවර්ධනයන්ගේ අලුත්ම චිත්‍රපටය වූ නිව්ස් පේපර් අධ්‍යක්ෂක සරත් කොතලාවලටයි.

 

 

Add new comment