දුලීකා රඟන සුජීව හැදූ සුපර්ණා

31 දා තිරයට
ජනවාරි 9, 2020

 

තවත් අලුත් අධ්‍යක්ෂවරයෙක් සිනමාවට එක්කරමින් ජනප්‍රිය රංගන ශිල්පිනී දුලීකා මාරපන ප්‍රධාන චරිතය රඟන සිනමාපටයක් මෙම මස 31 වැනිදා සිට රිද්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ වේ. සුපර්ණා ලෙසට නම් කොට ඇති එය දුලීකාගේ ආදරණීය සැමියා වන සුජීව ප්‍රියාල්ගේ අධ්‍යක්ෂණයකි.

අන්තර්ජාතික සිනමා උලෙළ කිහිපයක් නියෝජනය කළ සුපර්ණා සිනමාපටයේ දුලීකා සමඟ දර්ශන් ධර්මරාජ්, ඩිනක්ෂි ප්‍රියසාද්, අශාන් ඩයස්, බුද්ධික ජයරත්න ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.

 

 

 

Add new comment