Picture of the Week

ලොකු තාත්තාගේ ආදරය
ජනවාරි 9, 2020

 

මේ පවුලේ අපූරු කථා බහක්, සෙව්වන්දි කරේ එල්ලි ඉන්නේ ඇගේ ලොකු තාත්තාගේය. ඒ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරියි. කුලපති ධුරය දැරුවත් මහා සංගීතවේදියකු වුවත් ඇයට ඇගේ ආදරණිය ලොකු තාත්තයි. ඔහුට පසකින් සිටින්නේ ඇගේ මව ප්‍රවිණ ගායන ශිල්පිණි නිර්මලා රණතුංගයි. ඇය සනත් නන්දසිරිගේ ආදරණිය බිරිය මල්කාන්තිගේ සොහොයුරියයි.

 

Add new comment