ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන පිදුණේ මෙහෙමයි

ජනවාරි 9, 2020

 

ලොව අතිශය ජනප්‍රිය සිනමා උලෙළක් වන 77 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ පසුගිය 6 වැනි දින පැවැත්විණ. මේ එහි සම්මාන පිරිනැමුණු ආකාරයයි.

 

චිත්‍රපට අංශය

හොඳම චිත්‍රපටය - නාටකීය අංශය -1917

නිළිය - නාටකීය - රෙනී සෙල්වගර් (ජූඩි)

නළුවා - ජෝකීන් ෆීනික්ස් (ජෝකර්)

හොඳම චිත්‍රපටය -

සංගීත හා හාස්‍ය අංශය

වන්ස් අපොන් අ ටයිම් ඔෆ් හොලිවුඩ්

නිළිය - ඕක්වාෆිනා (ද ෆෙයාර්වෙල්)

නළුවා - ටේරන් එගර්ටන් (රොකට්මන්)

හොඳම සහාය නිළිය -

ලෝරා ඩර්න් - (මැරේජ් ස්ටෝරි)

සහාය නළුවා-

බ්‍රැඩ් පිට්-

(වන්ස් අපෝන් අ ටයම් ඉන් හොලිවුඩ්)

අධ්‍යක්ෂණය-

සෑම් මෙන්ඩස් (1917)

විදෙස් භාෂා චිත්‍රපටය

- පැරසයිට් (දකුණු කොරියාව)

සජීවිකරණ හොඳම චිත්‍රපටය-

මිසිං ලින්ක්

තිර නාටකය-

ක්වෙන්ටින් ටැරන්ටිනෝ

(වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ්)

සංගීතය-

හල්ඩර් ගුවෝනාඩොටීර් (ජෝකර්)

ගීතය-

අයෑම් ගෝන්අ ලව් මී අගේන් - එල්ටන් ජෝන් - බර්නි ටවුපින් (රොකට්මෑන්)

 

 

ටෙලිවිෂන්

කතා මාලාව

සක්සසන්

නිළිය-

නාටකීය කතා මාලා

ඔලිවියා කෝල්මන් (ද ක්‍රවුන්)

නළුවා - නාටකීය කතාමාලා

බ්‍රයන් කොක්ස් (සක්සසන්)

කතා මාලාව - සංගීතමය හෝ හාස්‍යය

ෆ්ලීබග්

නිළිය - සංගීතමය හෝ හාස්‍යය

පෝබි වෝලර් බ්‍රිජ් (ෆ්ලීබෑග්)

නළුවා - සංගීතමය හෝ හාස්‍යය

රාමි යූසුෆ් (රාමි)

 

 

කෙටි මාලා හෝ ටෙලිවිෂනය සඳහා තැනුණු චිත්‍රපට

හොඳම නිර්මාණය

චර්නොබිල්

හොඳම නිළිය-

මිෂෙල් විලියම්ස්- (ෆොසී/වර්ඩන්)

නළුවා-

රසල් ක්‍රෝ -(ද ලවුඩස්ට් වොයිස්)

සහාය නිළිය-

පැට්‍රිෂියා ආක්වෙට් (දි ඇක්ට්)

සහාය නළුවා

ඇන්ඩෘ ස්කොට් (ෆ්ලීබැග්)

 

 

 

උලෙළට සහභාගි වූ බොලිවුඩ් නිළි පි‍්‍රයංකා චොප්රා සහ සැමියා නික් ජොනාස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.