කලාභූෂණ ලැබූවන්

ජනවාරි 9, 2020
 
පසුගිය දින කලාකරුවන් සඳහා පැවැත් වූ කලාභූෂණ සම්මාන උලෙළේදී කලා භූෂණ සම්මාන ලැබූ කිහිප දෙනෙකි මේ. ඒ අතර ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී සමරකෝන් ගායන ශිල්පී කීර්ති පැස්කුවල්, රංගන ශිල්පී  රිචාඩ් වීරක්කොඩි හා වේශ නිරූපණ ශිල්පී වසන්ත විට්ටච්චි ඒ අතර වේ.  
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.