සිළුමිණේ මුල් පුටුව ධර්මන්ට

ජනවාරි 23, 2020

සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ. වසර 1984 ජනවාරි ‘ දිවයින’ පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස පුවත්පත් කලාවට පිවිසි ඔහු මාතර පාතේගම උපන් අතර කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. මේ ඔහු කර්තෘ ලෙස වැඩබාරගත් මොහොත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.