කඩවුණු පොරොන්දුවට 73 යි

සංස්ථාවට 48 යි
ජනවාරි 30, 2020
අග්‍රාමාත්‍යතුමන් සංස්ථාවට පැමිණි මොහොතේ සභාපති ජයන්ත ධර්මදාස මහතා විසින් පිළිගන්නා ලද අයුරු

 

 

 

අග්‍රාමාත්‍යතුමන් විසින් සංස්ථාවේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාව

 

 

දේශිය කථානාද සිනමාවේ 73 වන සැමරුම් උත්සවය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව අරම්භකර වසර 48 ක් සපිරිම පසුගිය දිනට යෙදි තිබිණි. ඒ වෙනුවෙන් කලාකරුවන් 10 දෙනකුට විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරිම හා කඩදාසි පොස්ටර් සංරක්ෂණ වැඩමුළුව සහතික පත් ප්‍රදානය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදි පැවත්විණි. මේ එහි අවස්ථා කිහිපයකි. සේයාරු-නිශ්ශංක විජේරත්න

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.