වර්ෂ 2021 ක්වූ March 08 වැනිදා Monday
කඩවුණු පොරොන්දුවට 73 යි
සංස්ථාවට 48 යි
ජනවාරි 30, 2020

අග්රාමාත්යතුමන් විසින් සංස්ථාවේ නිර්මාතෘ දිවංගත අග්රාමාත්ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාව
දේශිය කථානාද සිනමාවේ 73 වන සැමරුම් උත්සවය සහ ශ්රී ලංකා ජාතික චිත්රපට සංස්ථාව අරම්භකර වසර 48 ක් සපිරිම පසුගිය දිනට යෙදි තිබිණි. ඒ වෙනුවෙන් කලාකරුවන් 10 දෙනකුට විශ්රාම වැටුප් ප්රදානය කිරිම හා කඩදාසි පොස්ටර් සංරක්ෂණ වැඩමුළුව සහතික පත් ප්රදානය අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය දින ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදි පැවත්විණි. මේ එහි අවස්ථා කිහිපයකි. සේයාරු-නිශ්ශංක විජේරත්න