Picture of the Week

මධුර ස්වර හමුවක්...
ජනවාරි 30, 2020

 

ඇය උරේෂාය... ඇය දීපිකාය... ගායන ලොවේ අපූර්වතම සුසංයෝගයකි. මේ කතාබහ පී.වී.ආර්. සිනමා සංකීර්ණයේ සිනමා පටයක් නැරඹීමෙන් පසුවය. ඔවුන්ගේ මියුරු හඬ මේ සිනමා ශාලාවන්ගෙන් වෙනදාටත් වඩා ඉහළ ප්‍රමිතියකින් ඇසෙනු ඇතැයි මේ කතාබහේදී බලාපොරොත්තු තියාගන්නට ඇති.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.