චීන උලෙළ ඇරඹුණ හැටි

ජනවාරි 30, 2020
වමේ සිට සංස්ථා ක්‍රියාකාරි අධ්‍යක්ෂ රොහාන් වැලිවිට, බුද්ධශාසන හා සංස්කෘතික අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, චීන තානාපති ෂෙං ෂුවාන් සහ විශ්‍රාමලත් මේජර් ජනරාල් විජිත රවිපි‍්‍රය

 

මෙරට වාර්ෂිකව පැවැත්වෙන චීන සනමා උලෙළ ඉකුත්දින ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී ඇරැඹුණ අවස්ථාව. මේ එහි සමාරම්භක අවස්ථාවයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.