ඔමායා හතුරුසිංහ ගේ මායා කුහරය 31 දා දොරට වඩී

ජනවාරි 30, 2020

පොළොන්නරුව ජනාධිපති ප්‍රාථමික විදුහලේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔමායා හතුරුසිංහ දියණියගේ කුලුඳුල් කෘතිය වන මායා කුහරය මෙම ස 31 වැනිදා සවස පොළොන්නරුව නවනගරයේ චන්ද්‍ර මණ්ඩපයේදී දොරට වඩියි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය පේෂල ජයරත්න, මහාචාර්ය අත්තනායක එම්. හේරත්, මහාචාර්ය සරත් බුද්ධදාස, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි පියදාස රත්නසිංහ යන මහත්වරුන් මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.