ඒ නමත් නරක නැහැ

පෙබරවාරි 6, 2020

රංගනයට අමතරව ගායනයේද යෙදෙන කෙනෙකු හැටියට මිහිර සිරිතිලක ප්‍රසිද්ධයි. ඒ හින්දම නිතර නිතර ඔහුට ප්‍රසංග වේදිකාව සඳහා ඇරැයුම් ලැබෙනවා. ඊයේ පෙරේදා දවසක මෙහෙම අඬගහපු ප්‍රසංගයකට මිහිර ගිහින්. නම කියලා නිවේදකයා මිහිරව වේදිකාවට කැඳෙව්වලු. ඒ එක්කම වට පිටාවෙන කෑ ගහන්න ගත්තලු භූතයා භූතයා අන්න භූතයා කියලා. මේ සද්දෙට අහල පහළ හිටපු අය කලබල වෙලා. නිවේදකයා මිහිරගෙන් අහලා මොකද මේ කට්ටියම භූතය භූතය කියලා කෑගහන්නේ කියලා. මේක දැන් හරිම ප්‍රශ්නයක්. එතකොට තමයි මිහිරට කාරණාව වැටහිලා තියෙන්නේ. සකල ගුරු නාට්‍යයේ මිහිර රඟපානවනෙ. ඔහු ඒකේ ඉන්නේ භූතයකුට. මේ හේතුව නිසයි මිහිරට භූතයා භූතයා කියලා අමතලා තියෙන්නේ. දැන් දැන් ගොඩ දෙනෙක් මිහිරට කතා කරන්නේ එනමින්ලු.

නිශ්ශංක විජේරත්න

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Propecia Dosage Mg buy generic cialis online cheap Can Cephalexin Cure Chlamydia Cialis Sure Romance
සිකු, 03/27/2020 - 11:17
Jankisa (තහවුරු වී නොමැත)
Cheapest 4 Quantity Of Viagra buy generic cialis Priligy Mexico 2011 Cialis Omnicef
සිකු, 03/27/2020 - 21:16
Jankisa (තහවුරු වී නොමැත)
Cheapest 4 Quantity Of Viagra buy generic cialis Priligy Mexico 2011 Cialis Omnicef
සිකු, 03/27/2020 - 21:19
Jankisa (තහවුරු වී නොමැත)
Cheapest 4 Quantity Of Viagra buy generic cialis Priligy Mexico 2011 Cialis Omnicef
සිකු, 03/27/2020 - 21:20
Jankisa (තහවුරු වී නොමැත)
Keflex Kss buy cialis online canadian pharmacy Generic Isotretinoin Drugs cialis online generic Is Suhagra Otc In Canada
සෙන, 03/28/2020 - 00:26
Jankisa (තහවුරු වී නොමැත)
Allergic To Penicillin Amoxil how to buy cialis Where To Buy Cialis Online Safely 164 Cialis Order Generic On Line Dutasteride Free Shipping Website
සෙන, 03/28/2020 - 04:06
Jankisa (තහවුරු වී නොමැත)
Allergic To Penicillin Amoxil how to buy cialis Where To Buy Cialis Online Safely 164 Cialis Order Generic On Line Dutasteride Free Shipping Website
සෙන, 03/28/2020 - 04:08

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.