වටිනා ඇගැයුමක්

පෙබරවාරි 6, 2020

තුසිත මුනින්ද්‍රදාස කියන්නේ හසල අත්දැකීම් ඇති රූපවාහිනී ඉංජිනේරුවරයෙක්. අද විශ්‍රාම සුවයෙන් පසු වුණත් ඔහු කළ කී දෑ මෙතෙකැයි කියලා කියන්නට බැහැ. මේ සේවය අගයලා තුසිතට කලා භූෂණ සම්මානය පිරිනමනු ලැබුවා. රූපවාහිනී ඉන්ජිනේරුවරයෙක් එලෙස කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රථම වතාටයි. ඉකුත් වසරේ රාජ්‍ය සම්මාන උලෙළේදී තුසිතට යාවජීව සම්මානය ලබා දුන්නා. එහි හේතු පාඨ කියවද්දියි බොහෝ දෙනෙක් තුසිත මුනින්ද්‍රදාසගේ වැඩකටයුතු කොයිතරම් විශිෂ්ටද කියලා දැනගෙන තියෙන්නේ. කලාභූෂණ ලැබෙන්නත් ඒ හේතුව මත තමයි.

ප්‍රසාද් සමරතුංග
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.