FILMFARE

2020 නාමයෝජනා එළිදකියි
පෙබරවාරි 6, 2020

 

 

ලබන පහළොස් වැනි දින පැවැත්වීම නියමිත ඉන්දියාවේ ජනප්‍රියම සිනමා උලෙළ ලෙස සැලකෙන ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ මේ වසර සඳහා යෝජිත සම්මාන 19 ක් සඳහා නිර්දේශිත නාමයන් පසුගිය සඳුදා එළි දැක්විණ. 65 වැනි වරට පැවැත්වෙන මෙවර සම්මාන උලෙළ නිල නාමය වනුයේ ඇමසන් ෆිල්ම්ෆෙයාර් යන්නයි.

 

 

හොඳම චිත්‍රපටය

චිච්චෝර්

ගලි බෝයි

මිෂන් මංගල්

යූරි: ද සර්ජිකල් ස්ට්‍රයික්

වෝ

 

හොඳම චිත්‍රපටය-විචාරක

ආටිකල් 15

මාර්ඩ් කෝ දාර්ද් නහී හෝතා

ෆොටෝග්‍රාෆ්

සොන්චිරියා

ද ස්කයි ඊස් පින්ක්

 

හොඳම අධ්‍යක්ෂණය-

ආදිත්‍ය දාර්-යූරි

ජගන් ශක්ති-මිෂන් මංගල්

නිතේශ් තිවාරි-චිච්චෝර්

සිද්ධාර්ත් ආනන්ද්-වෝ

සෝයා අක්තාර්-ගලි බෝයි

 

හොඳම නිළිය

අලියා භාත්-ගලි බෝයි

කාංගනා රනෝට්-ජජ්මන්ටල් හයි ක්‍යා

කරීනා කපූර්-ගුඩ් නිව්ස්

ප්‍රියංකා චොප්රා-ද ස්කයි ඊස් පින්ක්

රාණි මුකර්ජි- මර්දානි-2

විද්‍යා බාලන්-මිෂන් මංගල්

 

හොඳම නළුවා

අක්ෂේ කුමාර්-කේසරි

අයුෂ්මාන් කුරානා-බාලා

රිතික් රොෂාන්-සුපර් 30

ෂහිඩ් කපූර්-කබීර් සිං

රන්වීර් සිං-ගලි බෝයි

විකී කෞෂාල්- යූරි

 

හොඳම නළුවා-විචාරක

අක්ෂේ ඛන්නා- ආටිකල් 375

අයුෂ්මාන් කුරානා- ආටිකල් 15

නව්සුද්දීන් සිද්දික්- ෆොටෝග්‍රාෆ්

රාජ් කුමාර් රාඕ- ජජ්මන්ටල් හයි ක්‍යා

 

හොඳම නිළිය-විචාරක

භූමි පෙද්නෙකාර්-සොන්චිරියා

භූමි පෙද්නෙකාර්-

සාන්ද් කී ආන්ක්

කාංගනා රනෝත් -ජජ්මන්ටල් හායි ක්‍යා

රාධිකා මදන්- මාද් කෝ ද්ර්ද් නහී හෝතා

සන්‍යා මල්හෝත්‍රා-ෆොටෝග්‍රාෆ්

තප්සී පන්නු-සාන්ද් කී ආන්ක්

 

සහාය නළුවා

දිල්ජිත් දොසාන්ජ්- ගුඩ් නිව්ස්

ගුල්ෂාන් දේවයියා- මාරද් කෝ දාර්ද් නහී හෝතා

මනෝජ් පාවා-ආටිකල් 15

රන්වීර් ෂෝරේ- සොනිචිරියා

සිද්ධාන්ත් චතුර්වේදි-

ගලි බෝයි

විජේ වර්මා- ගලි බෝයි

 

සහාය නිළිය

අම්රිතා සිං- බද්ලා

අම්රුතා සුභාෂ්-

ගලි බෝයි

කාමිණී කෞශාල්-

කබීර් සිං

මධුරි ඩික්ෂිත් - කලන්ක්

සීමා පහ්වා- බාලා

සයිරා වසීම්-

ද ස්කයි ඊස් පින්ක්

 

ගායකයා

අර්ජිත් සිං- කලන්ක් නහී

අර්ජිත් සිං- කේසරී

නකාස් අසීස් -භාරත්

බී ප්‍රාක්- කේසරී

සචෙත් තැන්ඩන්- කබීර් සිං

 

ගායිකා

නේහා භාෂින්- භාරත්

පරම්පරා තකූර්- කබීර් සිං

ශිල්පා රාඕ- වෝ

ශ්‍රෙයා ඝෝෂාල්- කබීර් සිං

ශ්‍රෙයා ඝෝෂාල් සහ වෛශාලි මහාදේ- කලන්ක්

සෝනා මහපත්‍ර හා ජ්යෝතිකා තන්ග්‍රි-

සාන්ද් කී ආන්ක්

 

ගී පද රචනය

අමිතාබ් භට්ටාචාර්ය- කලන්ක්

ඩිවයින් සහ අන්කූර් තෙවාරි- ගලි බෝයි

ඉර්ෂාඩ් කාමිල්- කබීර් සිං

මනෝජ් මුන්තාශිර්-කේසරි

මිතූන්- කබීර් සිං

තනිශ්ක් බග්චි- කේසරි

 

සංගීතය

භාරත්

ගලි බෝයි

කබීර් සිං

 

නැගී එන නළුවා

අභිමාන්යු දස්සානි-

මාර්ද් කෝ දාර්ද් නහී හෝතා

මීෂාන් ජෆ්රි- මලාල්

සිද්ධාන්ත් චතුර්වේදි-

ගලි බෝයි

වර්ධන් පූරි-

යේ ශාලි ආශික්

විශ්වා ජෙත්වා-

මර්දානි -2

සහීර් ඉක්බාල්- නොට්බුක්

 

නවක නිළිය-

ආනන්යා පාණ්ඩේ-

ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්-2

ප්‍රනුතාන් බාල්- නෝට්බුක්

තාරා සුතාරියා-

ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් 2

සායි මන්ජේර්කාර්-

දබාන්ග් 3

ශර්මින් ශෙගාල්- මලාල්

ශිවලීඛා ඔබරෝයි-

යේ ශාලි ආශික්

 

නවක අධ්‍යක්ෂ

ආදිත්‍ය දාර්-

යූරි: ද සර්ජිකල් ස්ට්‍රයික්

ජගන් ශක්ති-මිෂන් මංගල්

රාජ් සාන්ධියා- ඩ්‍රීම් ගර්ල්

රාජ් මෙහ්තා -ගුඩ් නිව්ස්

ගෝපි පුත්‍රන්- මර්දානි 2

තුෂාර් හිරන්දානි-

සාන්ද් කී ආන්ක්

 

දෙබස්

ආටිකල් 15

බාලා

චිච්චෝර්

ගලි බෝයි

සොන්චිරියා

සුපර් 30

 

තිර රචනය-

ආටිකල් 15

ගලි බෝයි

මිෂන් මංගල්

සාන්ද් කී ආන්ක්

සෙක්ෂන් 375

සොන්චිරියා

 

ස්වීය කතාව

ආටිකල් 15

චිච්චෝර්

ගලි බෝයි

මාර්ද් කී දාර්ද් නහී හෝතා

මිෂන් මංගල්

සොන්චිරියා

 

 

 

 

Comments

jeanne fernando (තහවුරු වී නොමැත)
do you know any tv channel showing this event in srilanka?
බ්‍රහස්‌, 02/06/2020 - 04:45
Jankisa (තහවුරු වී නොමැත)
Prednisolone cialis generic date Viagra Online Bari Cialis Yaz
බදා, 03/25/2020 - 04:37
Jankisa (තහවුරු වී නොමැත)
Nevirapine Cialis Buy Cipro Online purchase cialis Acheter Cialis Meilleur Prix
සඳු, 03/30/2020 - 18:55

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.