Picture of the Week

අර්බුදයක්වත්ද...
පෙබරවාරි 6, 2020

මේ අපේ සිනමාවේ අදිසි චරිත තුනක්. ජාතික චිත්‍රට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු හා ඊට ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු හා ඉහළම පෙළේ චිත්‍රපට සේවා සපයන හිමිකරුවකු වූ රොහාන් වැලිවිට. මේ වම් පසින් සිටින්නේ මෙරට චිත්‍රපට ප්‍රදර්ශක ඉම්තියාස් ජේ.කාදර්ය. ඔහු ලාංකික සිනමාවේ චිත්‍රපට ප්‍රදර්ශනය දැනට නියැළී පැරැණිම පවුලේ සාමාජිකයෙකි. මැදින් සිටින්නේ චිත්‍රපට නිෂ්පාදකයකු හා ප්‍රදර්ශකයකු වූ නිමල් කුලරත්න. සිනමාවේ අර්බුද ගැන වෙන්න ඇති මේ කතාබහ.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.