‘රුක්මණි දේවියක්මය’ දොරට වඩී

පෙබරවාරි 6, 2020

 

 

රුක්මණි දේවියගේ 97 වැනි ජන්ම දින සමරු ගී ප්‍රසංගය පසුගිය ජනවාරි 15 සමස්ත ලංකා බෞද්ධ කාන්තා සමිති සම්මේලන ශාලාවේදී පවත්වන ලදී.

එහිදී රුක්මණි දේවියගේ අප්‍රකට තොරතුරු අලලා හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් විසින් රචනා කරන ලද රුක්මණි දේවියක්මය ග්‍රන්ථය එළිදැක්විණ.

මේ ජනාධිපති සම්බන්ධීකාරක කපිල ගුණසිංහ මහතාට හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් විසින් ‘රුක්මණි දේවියක්මය’ ග්‍රන්ථය පිළිගැන්වූ අවස්ථාවයි.

පොත ප්‍රකාශයට පත්කළ මනහර ඇඩ් ඇඩ්ස් ආයතනයේ අධ්‍යක්ෂක කලා ශිල්පී අනුර දහනායක මහතා ඔවුනට මැදිව සිටියි. උත්සවය මෙහෙයවූයේ රුක්මණි දේවි අනුස්මරණ සංගමයයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.