අයෝමිගේ නවතම ගී නිර්මාණය

පෙබරවාරි 6, 2020

 

 

රණවිරු රියල් ස්ටාර් අයෝමි පෙරේරාගේ නවතම ගී නිර්මාණය පසුගියදා ජාඇල සී කූල් ශබ්දාගාරයේදි පටිගත කෙරිණි. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ අශෝක කෝවිලගේ තනු නිර්මාණය කරමින් සංගීතවත් කළ මෙම ගීතයේ පදවැල් මාධ්‍යවේදි ෆවුස් මොහොමඩ්ගෙනි. ගායිකා අයෝමි පෙරේරා, සංගීතඥ අශෝක කෝවිලගේ, පද රචනයෙන් දායක වූහ. මේ ෆවුස් මොහොමඩ් සහ සී කූල් ශබ්දාගාරයේ අධිපති ප්‍රදීප ග්‍රේරෝ ගීතය පටිගත කළ මොහොතේදී සේයාරුවකට පෙනී සිටි අයුරු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.