Picture of the Week

කඳුළක වේදනාව...
පෙබරවාරි 13, 2020

 පසුගියදා අප අතරින් වියෝ වූ ජයලත් මනෝරත්න මහා කලාකරුවාණන් දැයෙන් සමුගත් අවස්ථාවේ ඔහුගේ වියෝව දරාගත නොහැකිව ප්‍රවීණ රංගන ශිල්පිනීන් දෙපළක් වන අයිරාංගනී සේරසිංහ සහ අනුලා කරුණාතිලක මෙසේ කඳුළු සැලූහ. ඔවුන්ගේ වේදනාව වඩාත් තීව්‍ර වූයේ ඔහු වැනි විශිෂ්ට ගණයේ කලාකරුවකු බිහිවීම ඉතා විරල නිසා නොවේද

 

Add new comment