පෙම්වතුන්ට ‘රාහුල්’

පෙබරවාරි 13, 2020

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ විසින් රචනා කළ නවතම නවකතාව තමයි රාහුල්. එය එළඹෙන ආදරවන්තයින්ගේ දිනය දා සියලුම පෙම්වතුන් පෙම්වතියන් වෙත පිළිගැන්වෙනවා. සරසවිය පුවත්පතෙහි කලක් සේවය කළ වඩුගේ මහතා වසර 55 ක මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අයෙක්. පිනිකඳුළු, ආදරය මිහිරක් නොවේ, දේවතාවියේ, ඇය පූජනීයයි, සුපුන් සඳ, මගේ මැණික, සංකලනි, නිළියකගේ විවාහය, අමිල මල් ඔහු මීට මීට පෙර ලියා තිබෙන නවකතා කීපයක්.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.