Picture of the Week

එකම උපන් දිනක්...
පෙබරවාරි 20, 2020

 චිරං ජයතු තාත්ති!...... එසේමැයි මගේ දුවේ.....

දියණිය තාත්තාටත්, තාත්තා දියණියටත් උපන්දින සුබ පැතුම් එක්කරමින්.

පසුගිය දා පැවති මහාචාර්ය සනත් නන්දසිරි ගේ හා

අනුරාධා නන්දසිරිගේ උපන්දින සාදය දා...

Add new comment