ජගත් වික්‍රමසිංහ ගුවන් විදුලියේ මුල් පුටුවට

පෙබරවාරි 20, 2020

විශාරද ජගත් වික්‍රමසිංහ ඉකුත්දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාර ගන්නා ලදී. අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා සහ ජගත්ගේ මව සහ බිරිය ඇතුළු හිතවත්තු හා නිලධාරීහු පසෙකින් සිටිති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.