NEW COMER

පෙබරවාරි 20, 2020

නම - අමිල හේරත්

වෘත්තීය - ගායනය

ගැයූ පළමු ගීතය - ඔබ කවුදෝ

එය රචනා කළේ - හේමසිරි හල්පිට

අමිල ගැයූ වෙනත් ගීත - ආදරේ මගේ ආදරේ, මා එපාද, රහසේ බැඳුණු, එරන්දති, අපිත් නොදන්නා

ඔහුට ගීත ලියූ රචකයෝ - ලක්ෂ්මන් හිල්මි, ශෙහාන් ගලහිටියාව, නිලාර් එන්. කාසිම්, උපාලි බණ්ඩාර වීරසේකර, සම්පත් ප්‍රනාන්දු පුල්ලේ, ආරාධනා ඒකනායක, නිහාල් වික්‍රම එදිරිසූරිය

සංගීතය නිර්මාණය කොට දුන්නෝ - සරත් ද අල්විස්, සමන්ත පෙරේරා, ප්‍රියන්ත නාවලගේ, ලක්ෂ්මන් හිල්මි, අතුල අධිකාරි

අමිලගේ අනාගත බලාපොරොත්තු - ගායනයෙන් ඉදිරියට යෑමට

 

--------------

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.