චාමාට ඉක්මන් සුව පතමු

පෙබරවාරි 20, 2020

චාමර ප්‍රියදර්ශන කියන්නේ නව පරපුරේ දක්ෂ නළුවෙක්. ක්ෂෙත්‍රයේ කොයි කා අතරෙත් ඔහු ජනප්‍රිය චාමා හැටියටයි. මේ චාමා ගැන නරක ආරංචියක් අපට ලැබුණා. ඒ ඔහු හදිසි අනතුරකට ලක්ව කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින බවට. චාමා තමන්ගේ යතුරු පැදියකින් ගමනක් ගිහින් එද්දියි මේ අනතුර සිදු වෙලා තියෙන්නේ. මේ හේතුවෙන් ඔහුගේ හිසට බරපතල හානි සිදු වෙලා. චාමාට ඉක්මනින් සනීප වෙන්න කියලා සහෝදර කලාකරුවන් බෝධි පූජාවකුත් පැවැත්වුවා. ක්ෂේත්‍රයේ හිත හොඳ චරිතයක් වන චාමාට ඉක්මන් සුවය ‘සරසවිය’ අපිත් ප්‍රාර්ථනා කරනවා.

නිශ්ශංක විජේරත්න

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Propecia Y El Corazon cialis online Allergia Propecia Buy Cialis Zithromax And Advil
අග, 03/17/2020 - 03:02
Jankisa (තහවුරු වී නොමැත)
Propecia Y El Corazon cialis online Allergia Propecia Buy Cialis Zithromax And Advil
අග, 03/17/2020 - 03:05

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.