අමිත්තගේ අමුත්ත

පෙබරවාරි 27, 2020

දෙන්නෙක් එකතු වෙලා උත්සවයක් සංවිධානය කරන්න කතාව. මචං අපි මේකේ එනවුන්සිංවලට සුපිරි කෙනෙක්ව දාමු. උඹ දන්න බෙස්ට් ඩිරෙක්ටර්ලා කවුද ඉන්නේ.

මං ඔය ඔක්කොමලව දන්නවනෙ මචං.

ඔහොම මේ දෙන්නා කතාව. මේ උත්සවය සංවිධානය කරන්නේ ප්‍රවීණ විචාරකයෙක්. ඔහු උත්සව සංවිධානය කරනවා කියලා අපි දැනගෙන හිටියේ නැහැනෙ. මේ කෙනා අජිත් ගලප්පත්ති. අජිත් සංවිධානය කරන්න හදන්නේ අමිත්ත වීරසිංහගේ අලුත්ම ග්‍රන්ථයේ එළිදැක්වීමේ උත්සවය. අමිත්තත් අනේ මන්දා. දැන් රඟපාලා ඉවරද කොහෙද. එක දිගටම පොත් ලියනවා. එකත් හොඳයි. අමිත්ත කියන නළුවා තුළ සාහිත්‍යමය මිනිසෙකු ඉන්නවා කියන එකට ඔන්න සාක්ෂි.

ප්‍රසාද් සමරතුංග

Add new comment