Picture of the Week

පෙබරවාරි 27, 2020
 සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට හැදු සුනිල්ටී මේ කතා කරන්නේ අත්දැකිම් ගැන වෙන්න ඇති. චිත්‍රපට සංස්ථා සභාපති ජයන්ත ධර්මදාස සහ ලාල් විරසිංහ කුතුහලෙන් අහගෙන ඉන්නවා එම්.පි.අයි.සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක නිමල් කුලරත්න මේ ඉරියව්වේන් කියන කථාව කොයිවගේද ?
 
 

Add new comment