ලලිතා පද්මිණිට කලාභූෂණ

පෙබරවාරි 27, 2020

බියගම ලක්මිණි කලා නිකේතනයේ අධිපතිනි ලලිතා පද්මිණි රත්නායක කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ නෙළුම් පොකුණ රංගශාලාවේ පැවති කලාභූෂණ සම්මාන උලෙළේදීය. වසර තිහකට අධික කාලයක් එම කලා ආයතනය පවත්වාගෙන යමින් ඇය කළ මෙහෙවර උදෙසා කලාභූෂණ සම්මානය ඇයට පිරිනමන ලදී. ලලිතා වත්තල අටාමි ජාත්‍යන්තර පාසලේ නර්ථන උපදේශිකාව වශයෙන්ද කටයුතු කරනු ලබයි.

 

Add new comment