ඇය නිසා ඇයට බැනුම්

මාර්තු 5, 2020

මේ දිනවල කොහෙගියත් බැනුම් අහන තැනැත්තියක් ඉන්නවා. ඇය ටෙලිනාට්‍යය නිසයි ඇයට මෙහෙම වෙලා තියෙන්නේ. විදුෂි උත්තරා තමයි මේ කෙනා. ඇය ටෙලි සිතුවමේ ඇයට ලැබුණු නපුරු චරිතය ඉතා හොඳින් නිරූපණය කළා. එහි ප්‍රතිඵලය වුණේ සමාජයෙන් බැනුම් අසන්නට ලැබීම.යූූ ටියුබ් හරහා ඇය ටෙලි සිතුවමේ කොටස් නරඹලා එවලේම විදුෂිට බැනලා කමෙන්ට් එවනවා. මේ නිසා ඇය හිතරිදවාගෙන නම් නැතිලු. මොකද ඒ කමෙන්ට් හරහා ලැබෙන්නෙ චරිතයට සාධාරණයක් කිරීමේ අගය කිරීම් නිසා.

නිශ්ශංක විජේරත්න

Add new comment