තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි

මාර්තු 25, 2020

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අද(25) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්තවී තිබේ.

මිය යන විට ඒ මහතා 78වැනි වියෙහි පසුවිය.

මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ ඔහු කැපී පෙනෙන චරිතයක් වන්නේ ශ්‍රී ලාංකේය සිනමාවේ චිත්‍රපට රැසක් සංරක්‍ෂණය කිරීම හේතුවෙනි.

Add new comment