ආචාර්ය ලෙස්ටර් ජන්ම ශත සංවත්සරය සපිරේ

අප්‍රේල් 2, 2020

මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ජන්ම ශත සංවත්සරය සපිරෙන්නේ මෙම 5 වැනි දාටය' 1919 වසරේ අපේ‍්‍රල්  මස 5 වැනි දා කොළඹ දෙහිවල දී උපත ලද ආචාර්ය ලෙස්ටර් අභාවප්‍රාප්තවූයේ 2018 වසරේ අපේ‍්‍රල් මස 28 වැනි දිනදීය' රේඛාව නිර්මාණය කරමින් සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණයට අත තැබූ ආචාර්ය ලෙස්ටර් ඒ වනවිටත් වාර්තා සිනමාකරුවකු හැටියට නමක් දිනා උන්නේය' සරසවිය සිනමා උලෙළේ වාර්තාවක් තබමින් මුල්ම සිනමා උලෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය ආචාර්ය ලෙස්ටර්ගේ ගම්පෙරළිය දිනා ගනිද්දී හොඳම අධ්‍යක්ෂට හිමි සම්මානය ආචාර්ය ලෙස්ටර් දිනා ගත්තේය'

Add new comment