යාත්‍රා රූපයට නැගූ අයෙශ්ට සම්මානයක්

අප්‍රේල් 2, 2020

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ යාත්‍රා සිනමාපටය සඳහා තවත් අන්තර්ජාතික සම්මනයක් හිමිකරගෙන තිබෙනවා' රුසියාවේ මොස්කව් නුවර යුරාසියා අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම කැමරාකරණයට වෙන්වූ සම්මනයයි එලෙස යාත්‍රා සිනමාපටය දිනා ගත්තේ'සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය කළ අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි මෙම සිනමා සම්මනය සමඟින් ඔහු සිය ප්‍රථම අන්තර්ජාතික සම්මානයට හිමිකම් කිව්වා'ප්‍රවීණ රංඟන ශිල්පිනි ශ්‍රියානි අමරසේන රුවන් ජයසිංහ නිරංජලා සරෝජනි නිෂ්පාදනය කළ යාත්‍රා සිනමාපටය මීට පෙර අන්තර්ජාතික සම්මනයන් කිහිපයක්ම දිනාගත්තා'ක්ලීටස් මෙන්ඩිස් ලක්ෂ්මන් මෙන්ඩිස් සෙනාලි ෆොන්සේකා සාරංග මෙන්ඩිස් ශ්‍රියානි අමරසේන ඇතුළු නළුනිළියන් රැසක් මෙහි රංගනයෙන් දායකවනවා'