අශෝක හඳගම විශ්‍රාම යයි

අප්‍රේල් 2, 2020

මෙරට සිනමාවේ විශිෂ්ටතම සිනමාකරවකු ලෙස සළකනු ලබන අශෝක හඳගම පසුගිය 31 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධුරයෙන් Assistant governer විශ්‍රාම ලැබීය' මහ බැංකු ධූරාවලියේ එය තුන් වැනි තනතුර වන අතර එයට ඉහලින් ඇත්තේ මහ බැංකු අධිපති සහ නියෝජ්‍ය අධිපති ධුරයයි' හඳගම සිය තනතුරෙන් විශ්‍රාම යන්නේ සිය මුලු‍කාලයම සිනමාව වෙනුවෙන් කැපකිරීම උදෙසාය' ඔහු ලබන අගෝස්තුවේ සිය නවතම සිනමා කෘතිය අරඹන බව අප කළ විමසුමකදී පැවසුවේය'

Add new comment