බේකර්ස් සහ ‌‌‌ෙ‌ට්ලර්ස්

අප්‍රේල් 2, 2020

මේ දවස්වල ගොඩක් අය ගෙදරනේ' ඩිනක්ෂි ප්‍රියසාද් පවුලේ කට්ටියත් එහෙමයි. ගෙදරම හදන කෑම තමයි කන්නේ. බොහෝවිට බත්වගේ දේවල්නේ හදන්නේ. සමහරුන්ට පාන් කාපු කාලයක් මතක නෑ. ඩිනක්ෂිලාටත් එහෙමයි'මෙහෙම ඉඳලා ඉඳලා බැරිම තැන පාන් හදන්න තීරණය කළාලු‍.  කව්ද දන්නවාද බක්කරේ බක්කරේ නෙවේ බක්කරී.ප්‍රියසාද් පවුලේ බඩ පිස්සි ශනුද්‍රී තමයි පාන් හැදුවේ.එදා කට්ටියම පුංචි බක්කරීට පින් දිදී පාන් කෑවලූ'

නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉද්දි කම්මැලියිනේ. මෙහෙම කම්මැලි කමින් ඉන්නකොට ජනප්‍රිය නිළි ධනුශ්කා ජයරත්නට මහන්න හිතිලා. මෙච්චර කල් ඒ වැඩේට දක්ශ වුණාට වෙලාවක් තිබිලා නැහැනේ .මෙන්න මහන්න වෙලාව කියලා හිතිනා ධනුශ්කා මහන්න පටන් අරන්. බලන්නකෝ හැඩ කොහොමද කියලා.

සටහන - ප්‍රසාද් සමරතුංග