රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර ජීවිත ගමනට සමුදෙයි

මැයි 14, 2020

ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා පසුවූවේ 71 හැවිරිදි වියේ ය.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු අභාවප්‍රාප්ත වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේය.