වර්ෂ 2021 ක්වූ January 22 වැනිදා Friday
ඉඩ දුන්නොත් ආයේ පෙන්වනවා
සුජීව ප්රියලාල් - සුපර්ණා අධ්යක්ෂ
ජුනි 25, 2020

සිනමා ශාලා විවෘත වනවා සහ සිනමාපට පෙන්වන ක්රමවේදය ගැන හරියට අපි දැනුම්වත් කළේ නැහැ. මේ තත්ත්වය මත මං සහ දුලීකා සුපර්ණා සිනමාපටය පෙන් වූ සංස්ථා මණ්ඩලයට යෝජනාවක් කළා අපේ චිත්රපටය පෙන්වන්න දෙන්න කියලා. ඊට යහපත් ප්රතිචාර දැක් වුවහොත් යළිත් සුපර්ණා ප්රේක්ෂකයන්ට දැක බලා ගන්න හැකියාව ලැබේවි.