රෝයිගේ දෙවසරට පින්කමක්

ජුනි 25, 2020

සිනමා ලොව තුළ අධ්‍යක්ෂවරයෙක්, රංගන ශිල්පියෙක්, තිරකතා රචකයෙක් මෙන්ම සිනමාවේ කොයි කා අතරේ සුහද හිතවතකු වූ රෝයි ද සිල්වා අප අතරින් සමුගෙන මෙම මස 30 වැනිදාට දෙවසරක් සපිරේ. ඒ වෙනුවෙන් කොළඹ මහලු නිවාසයක දානමය පින්කමක් රෝයිගේ ප්‍රිය බිරිය සුමනා අමරසිංහ සංවිධානය කොට  තිබේ. එළඹෙන ජූනි මස 05 වැනිදා එය පැවැත්වෙනු ඇත. සෞඛ්‍යාරක්ෂක හේතූන් මත  සීමිත පිරිසක් මෙයට සහභාගි වන බව ඇය සරසවියට දන්වා සිටියාය.