‘සූස්ති’ දැල්වුණු හැටි

ජූලි 30, 2020

සූස්ති සිනමාපටයේ මංගල දැක්ම ඉකුත්දා රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණි. එය සමඟින් තවත් නවක අධ්‍යක්ෂවරයකු සිනමාවට එක් විය. ඔහු නමින් කුෂාන් වීරරත්නයි. කලණ ගුණසේකර, සමනලි ෆොන්සේකා සූස්ති සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා පණ පෙවූ අතර ඩබ්ලිව්. ජයසිරි, මොරීන් චාරුනී, ඩිස්නි රාජපක්ෂ සෙසු චරිත රඟපෑ නළු නිළියෝය. මේ සූස්ති මංගල දර්ශනය දා අවස්ථා කිහිපයකි.