සෙනාලි ෆොන්සේකාගේ පියාගේ (උපාලි ෆොන්සේකා) තෙමස් පහන් පින්කම දා

අගෝස්තු 13, 2020

මීට තෙමසකට පෙර බ්‍රිතාන්‍යයේදී මියගිය මාලිනී ෆොන්සේකාගේ සොහෙයුරු මෙන්ම සෙනාලි ෆොන්සේකාගේ පියාණන් වූ උපාලි ෆොන්සේකාගේ තෙමස් පහන් පිංකම පසුගියදා කිරුළපන බලපොකුණ පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි. සෙනාලි, ඇයගේ මව ධම්මිකා මුදලිගේ ඇතුළු හිත මිතුරන් හා නළු නිළියෝ රැසක් මෙයට සහභාගි වූහ. මෙය සංවිධානය කළේ කලාකරු අසෝක සෙනරත් මුදලිගේ විසින්ය.

- නිශ්ශංක විජේරත්න