ටෙනිසන් කුරේ මහතා අභවප්‍රාප්ත වෙයි

සැප්තැම්බර් 28, 2020
 
ශ්‍රී ලංකාවේ ප්‍රහසන නළුවෙකු මෙන්ම වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙක් ලෙස ද කලාවට මහගු  සේවයක් කළ ටෙනිසන් කුරේ මහතා අභවප්‍රාප්ත විය.
 
1952  අප්‍රේල් 30 දා    වැලිමඩ දී උපත ලැබූ මොහු මිය යන විට 68 වන වියේ  පසු විය.
 
 පෙරලිකාරයෝ  චිත්‍රපටයෙන් මොහු සිය සිනමා ගමනට අවතීරණය විය.