වර්ෂ 2021 ක්වූ January 18 වැනිදා Monday
හීරෝ නීරෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ එමෙන්ම ප්රවිණ ටෙලිවිෂන් වැඩසටහන් අධ්යක්ෂවරයකු වන ප්‍රදීප් මහේෂ් ලියනගේ සිය වෘත්තියට පරිබාහිරව ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති වග සරසවියට වාර්තා විය. ඔහු මෙලෙස ආරම්භ කොට ඇත්තේ සුරතල් මසුන් හා සබැඳි ව්‍යාපාරයකි. එහි නම Fishලාය.