වර්ෂ 2021 ක්වූ March 04 වැනිදා Thursday
කලකට ඉහත සරසවිය පාඨකයන් අතර අතිශය ජනපි‍්‍රය වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පිළිබඳ ලිපි මාලාව පොතක් ලෙස එළිදැක්විණ.
ආනන්ද දිසානායක ලියූ මෙම ලිපි මාලාව ජේම්ස් බොන්ඩ් සදා නොමියෙන සුපිරි රහස් දූතයා 007 ග්රන්ථයක් ලෙස පසුගිය දින ජනගත කෙරිණි. මෙය ගොඩගේ ප්රකාශනයකි.