නිශ්ශංකගේ මාමණ්ඩිය සමුගනී

ඔක්තෝබර් 22, 2020

සරසවිය ඡායාරූප ශිල්පී නිශ්ශංක විජේරත්නගේ ආදරණීය මාමණ්ඩිය වූ එන්. ජී. සමරසිංහ මහතා අභාවප්‍රාප්ත විය.

විශ්‍රාමික පාඨශාලා ආචාර්යවරයකු වූ හෙතෙම මිය යන විට 79 වැනි වියෙහි පසු විය.

දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කරන මාධ්‍යවේදිනී ශ්‍යමා සමරසිංහගේ ආදරණීය පියාණන් වූ සමරසිංහ මහතාගේ අවසන් කටයුතු අද (22) සවස 3.00 ට මාවනැල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ.