වර්ෂ 2021 ක්වූ January 28 වැනිදා Thursday
ලොක්ඩවුන් කාලය ඇතුළත නිර්මාණය වුණු කලා නිර්මාණ ගොන්න අතරට තවත් කෙටි චිත්රපටයක් "Corona Positive" නමින් එක් වී ඇත. කමිල මෙන්දිස් විසින් මෙම කෙටි චිත්රපටය අධ්යක්ෂණය කර ඇත. මීට පෙර විදෙස් සිනමා උලෙළ නියෝජනය කළ කෙටි චිත්රපට කිහිපයක්ම කමිල මෙන්දිස් විසින් නිර්මාණය කර ඇත