වර්ෂ 2021 ක්වූ March 02 වැනිදා Tuesday
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් වසර දෙකකට වරක් ප්‍රකාශයට පත් කරනු ලබන සිනමා ශිල්පීන්ගේ දුරකථන නාමාවලියේ 2020/2022 මුද්‍රණය මේ වන විට එළිදක්වා තිබේ. එය ජාතික චිත්‍රපට සංස්ථාවවෙන් සහ කැලණිය දළුගම සරසවි චිත්රාගාරයෙන් මිලදී ගත හැකිය.