වර්ෂ 2021 ක්වූ March 02 වැනිදා Tuesday
කවීෂා යුගදිවියට
දෙසැම්බර් 24, 2020

සරසවිය සම්මාන දිනූ රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධනගේ ආදරණීය දියණිය කවීෂා කාවින්දි පසුගියදා යුග දිවියට පිවිසිණ. ඇයගේ අත ගත්තේ ක්රිකට් ක්රීඩකයෙකුවූ ශිහාන් ජයසූරියයි. මේ එම විවාහ මංගල උත්සවයේ අවස්ථා කිහිපයකි. කවීෂා රංගන ශිල්පිනියක් ලෙස ද කටයුතු කරනු ලැබීය. ලාල් වීරසිංහ අධ්යක්ෂණය කළ සිංග මචං චාලි සිනමාපටයේ ප්රධාන නිළි චරිතය රැඟුවේ ඇයයි.
සුබ මංගලම්
කවිෂා කාවින්දි
ෂෙහාන් ජයසූරිය
සිංග මචං චාලි චිත්රපටයේ ප්රධාන චරිතය රඟපෑ කවිෂා කාවින්දි පසුගියදා ක්රිකට් ක්රීඩක ෂෙහාන් ජයසූරිය හා අතිනත ගත්තාය. කවීශා සරසවිය හොඳම නිළිය සම්මාන දිනූ ඩිලානි අබේවර්ධනගේ හා ගායක සමන් පුෂ්පවර්ණගේ දියණියයි.
සේයාරුව - ධනුක කුමාරසිංහ