වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
කල්කටා ළමා චිත්රපට උලෙළට නිර්මාණ ඉල්ලයි
ජනවාරි 14, 2021
වාර්ෂිකව ඉන්දියාවේ කල්කටා නුවර පැවැත්වෙන කල්කටා අන්තර්ජාතික ළමා චිත්රපට උලෙළ මෙම මස විසි එක් වෙනිදා ආරම්භ වන බව නව දිල්ලි ශ්රී ලංකා තානාපති කාර්යාලය දන්වා සිටියි. මෙය උලෙළේ දහවැනි අදියරයි. 2017 - 2020 යන කාලය අතරතුර නිර්මාණය කළ වෘතාන්ත, වාර්තා කාටුන්, කෙටි චිත්රපට සහ ජංගම දුරකථන භාවිතයෙන් නිර්මාණයවූ චිත්රපට මේ සඳහා ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. මෙහි වැඩි විස්තර www.kicff.org වෙබ් අඩවියෙන් හෝ [email protected] විද්යුත් තැපෑල මඟින් ලබාගත හැකිය.