“යාත්‍රා” නේපාල අන්තර්ජාතික සිනමා උලෙළට

පෙබරවාරි 25, 2021

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සුමනා අමරසිංහ නිෂ්පාදනය කළ "යාත්‍රා" සිනමාපටය නේපාල අන්තර් ජාතික සිනමා උලෙළේ අවසාන වටය සඳහා නිර්දේශ වී ඇත.

මීට පෙර යාත්‍රා සිනමාපටය ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ජ්ඥඵබඪඨධභඵ ඪදබඥපදචබඪධදචත සිනමා උලෙළේ ඕඥඵබ ව්චපපචබඪමඥ ජ්ඥචබභපඥ - ච්පචථච ඛ්චබඥඨධපර හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.

ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියාණි අමරසේන, ලක්ෂ්මන් මෙන්ඩිස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, සාරංග දිසාසේකර ඇතුළු පිරිස යාත්‍රා සිනමාපටයේ රංගනයේ යෙදෙති.