වර්ෂ 2021 ක්වූ April 14 වැනිදා Wednesday
අතුලසිරි වෙනුවෙන් උපහරයක්
මාර්තු 4, 2021

නැසීගිය ජයතිස්ස අතුලසිරි කලාකරුවන්ට කරන්නා වූ උපහාරයක් ලෙස ඔහුගේ බිරිය වන සුප්රකට කිවිඳි නන්දා මාම්පිටියට විශ්රාම වැටුපක් ලබාදීමට චිත්රපට නිෂ්පාදක සඳුන් දොලමුල්ල කටයුතු යොදා තිබේ. ඒ ඔහු විසින් දියත් කොට ඇති කලාකරුවන්ට විශ්රාම වැටුප් ලබා දීමේ වැඩපිළිවෙල යටතේය. මේ ඔහුගේ අතින් ජයතිස්ස අතුලසිරිගේ බිරිය වූ නන්දා මාම්පිටිය ඊට අදාළ ලිපිය බාරගත් මොහොතයි.