වර්ෂ 2021 ක්වූ April 14 වැනිදා Wednesday
රයිඩර් හැගාර්ඩ්ගේ එරික් බ්‍රයිට්අයිස්
මාර්තු 4, 2021

එස්. චන්ද්‍රසිරි දසනායකගේ නවතම පරිවර්තන කෘතිය එරික් බ්‍රයිට් අයිස් මෙම මස 09 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි පොත් මැදුරේදී එළිදැක්වේ. අයිස්ලන්ත වීරකාව්යයන්ට අයත් වූ මෙහි මුල් කෘතිය රචනා කොට ඇත්තේ එච්. රයිඩර් හැගාර්ඩ් විසිනි. සැරිසරන්නාගේ මාලය, සුලා රැජණ, විලේ නිධානය, මන්ත්රකාරියගේ සිරස, චන්ද්‍රසිරි මීට ප්‍රථම පරිවර්තනය කළ කෘතීන් අතර ඇත.